ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ආකාරයට සකස් කරන ලද පාපිස්සක් අන්තර්ජාල වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබේ. ලොව ප්‍රකට Amazon වෙබ් අඩවිය විසින් එම පාප...
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ආකාරයට සකස් කරන ලද පාපිස්සක් අන්තර්ජාල වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ මෙය ශ්‍රී ලංකා වෙළදපොලට නිකුත් කළ හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දැනුවත් කර ඇති බවයි.

COMMENTS