දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවක් හදන්න සූදානම්.. අගමැති මහින්ද හමු වී සාකච්චා කලා - රනිල් කියයි
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවක් හදන්න සූදානම්.. අගමැති මහින්ද හමු වී සාකච්චා කලා - රනිල් කියයි

PropellerAds

ත මන් එක්සත් ජාතික පක්ෂයේ රජයක් 2024 දී පිහිටුවීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් ක...

විපක්ෂ නායක ධුරය සම්බන්දන්ගෙන් උදුර ගන්න යයි
යාපනයේ සුලිපුරම්හි මිය ගිය පාසල් දැරියගේ බවට සැකකෙරෙන නිල ඇඳුම් හමුවෙයි (PHOTOS)
ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් දිගම්බරම්ගේ පක්ෂයට එක් වෙයි
මන් එක්සත් ජාතික පක්ෂයේ රජයක් 2024 දී පිහිටුවීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මේ දිනවල තමන් විවේකයෙන් චිත්‍රපට බලමින් සිටින බවත් ඉදිරියේදී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සූදානම් බවත් පවසයි.

ආණ්ඩුව පත් කිරීමට ඡුන්දය දුන් ජනතාවටම දැන් ආණ්ඩුව එපා වී ඇති බවද පවසන ඔහු මේ වන විට රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය නම් හොඳ රටක් ජනතාවට හදා දෙන බවත් කියා සිටියේය.

තමන් මෑතකදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා බෙන්තොට හෝටලයේ දී හමුවී සාකච්චා කල බවත් දෙදෙනා එක්ව දිවා ආහාරයද බවත් තව දුරටත් සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පල කරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ තමන් ඒ පිළිබඳ ව කිසි දෙයක් නොදන්නා බවත් තමන් ආරක්ෂක කවුන්සිලයට පවා එම දිනවල කැඳවූයේ නැති බවත්ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවක් හදන්න සූදානම්.. අගමැති මහින්ද හමු වී සාකච්චා කලා - රනිල් කියයි
ආණ්ඩුවක් හදන්න සූදානම්.. අගමැති මහින්ද හමු වී සාකච්චා කලා - රනිල් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYp1jfOFaZqME_6s1D4UejTmPHrOQZFGO4zpfq1N-Uo_9qQ_tOKNKgaEr7ERSZZTHx26YQyvRf2a-B00M_qpBrg-6cHJqJJmgyuZaY_eMgaJfJ2EKlIXi-_KQJlQbGsQZWHw3J8IeCZ7k/s320/ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYp1jfOFaZqME_6s1D4UejTmPHrOQZFGO4zpfq1N-Uo_9qQ_tOKNKgaEr7ERSZZTHx26YQyvRf2a-B00M_qpBrg-6cHJqJJmgyuZaY_eMgaJfJ2EKlIXi-_KQJlQbGsQZWHw3J8IeCZ7k/s72-c/ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_176.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_176.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy