දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්‍ෂයම අද ලැජ්ජාවෙන් - කරු ජයසූරිය
Homeප්‍රවෘත්ති

මේ ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්‍ෂයම අද ලැජ්ජාවෙන් - කරු ජයසූරිය

PropellerAds

ව ත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් නිසා ආණ්ඩුව බලයට පත් කළ 69 ලක්ෂයක් වූ ජනතාව අද අන් සියලු දෙනාම ට වඩා ලැජ්ජාවට පත්ව සිටින බව හිටපු කතානායක ක...

සමික්ෂණ වාර්තා නිකුත් වෙයි – ජනාධිපතිවරණයෙන් අනුර කුමාර තවමත් ඉදිරියෙන්!
ජැක්සන්ගේ ජිවීතය යම් මට්ටමකින් හෝ පවතින්නේ යන්ත්‍ර නිසා – GMOA හෙළිදරව්ව මෙන්න (VIDEO)
‘පුත්තලමේ පොලිසිවලට මම දන්නෙ නැතිව ‌OICලා දාන්න බෑ!’ ‌රාජ්‍ය ඇමැතිට යකා නගී! ආණමඩුවට දාපු OIC එක දවසෙන් මාරු කරයි! අනේ රටකට ගිය කලක්!
ත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් නිසා ආණ්ඩුව බලයට පත් කළ 69 ලක්ෂයක් වූ ජනතාව අද අන් සියලු දෙනාම ට වඩා ලැජ්ජාවට පත්ව සිටින බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. මේ රටේ වාර්තා වන සියලුම වංචා වලට වඩා බරපතල වංචාවක් සේ සැලකෙන සීනි බදු වංචාව ඇතුළු සියලුම මහා පරිමාණ වංචාවන්ට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට පැමිණ වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ සාධාරණ සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

කිසිදු බියක් හිරිකිතක් නැතිව මහ දවාලේ සිදු කළ මහා පරිමාණ වංචා කිහිපයක් ගැන අද මුළු රටේම කතාබහට ලක්වන බවත් පැවසූ ඔහු පිරිසුදු මුල්‍ය පාලනයක් ගැන හතර අතේ පොරොන්දු වෙමින් බලයට පත්වූ රජය යටතේ ජනතාව මෙවැනි තත්ත්වයක් සිහිනෙන්වත් බලාපොරොත්තු නොවූ බවද පැවසීය.

සීනි ආනයනයේදී සිදු වූ මහා මංකොල්ලය ගැන පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීමට රජයට කිසිම හැකියාවක් නැති බවද පැවසූ ඔහු එමගින් වංචාවක් සිදු වූ බවට කෝප් කමිටුව, මුදල් කාරක සභාව හා භාණ්ඩාගාරය ද පිළිගෙන ඇති බවත් දැන් විගණකාධිපතිවරයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද තවදුරටත් කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්‍ෂයම අද ලැජ්ජාවෙන් - කරු ජයසූරිය
මේ ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්‍ෂයම අද ලැජ්ජාවෙන් - කරු ජයසූරිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7-R1ihAr7qDUXAOaBo9ccELMvPCPd8hEPZ8xFLSv418tIcgp9dNp7f0E56nuuss3n5hLgzuPrnETSP-lSwyM3sQamu33EDMh6s0-0p9R5R22zM0Mu590_iK-7vUY6l_NicMT3nnvFVuw/s320/karu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7-R1ihAr7qDUXAOaBo9ccELMvPCPd8hEPZ8xFLSv418tIcgp9dNp7f0E56nuuss3n5hLgzuPrnETSP-lSwyM3sQamu33EDMh6s0-0p9R5R22zM0Mu590_iK-7vUY6l_NicMT3nnvFVuw/s72-c/karu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy