ස මගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සමාජ ජාලවල තොරතුරු හුවමාරු වෙයි. නම...
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සමාජ ජාලවල තොරතුරු හුවමාරු වෙයි.
එය කට කතාවක් මිස කිසිදු සත්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා නිවේදනය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විමසා තමනට දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ යොමු සියලුම දෙනාට ස්තූතිය පිරිනමන බවද ඔහු සඳහන් කරයි.
-lankacnews.

COMMENTS