දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය: ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක්.
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය: ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක්.

PropellerAds

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පෙවරවාරි මස අග බාගයේදී පැවැත්වීමට නියමිත අතර සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් මහතා සහ ...

හිටපු සතොස සභාපති රිමාන්ඩ්
තොණ්ඩමන් උතුරු මහඇමති හමු වෙයි
මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පෙවරවාරි මස අග බාගයේදී පැවැත්වීමට නියමිත අතර සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් මහතා සහ කුවේරා ද සොයිසා මහතා ඉදිරිපත්ව ඇත. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වෙත විවිධ මාධ්‍ය ඔස්සේ එල්ල එල්ලවී ඇති චෝදනා පිළිබඳව පහත සදහන් නිවේදනය නිකුත් කොට ඇත.

මා හට විරුද්ධව ඇතැම් පුද්ගලයින් විවිධාකාර චෝදනා සමාජ මාධ්‍ය ඔස්සෙ එල්ල කරමින් සිටියි. මේ අය විසින්ද මුදලට ගන්නා ලද හෝ ව්‍යාජ ෆේස්බුක් පිටු හරහාද වට්ස්ඇප් හරහාද විකෘති කරන ලද හා සංස්කරණය කරන ලද වීඩියෝ පටද සමාජ මාධ්‍ය හරහා බෙදා හරිමින් පවතියි. ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහාත් මෙවැනි ව්‍යාපාරයක් දියත් කිරීමට මීලඟ සති කිහිපය තුල උත්සාහ කරන බවට මට දැනගන්න ලැබී තිබේ .

නීතිඥ සංගම නිලවරණය ඉලක්ක කරගෙන මගේ ප්‍රතිරූපය විනාශ කිරීමේ එකම අරමුණෙන් මේ චෝදනා මා වෙත එල්ල කරනු ලැබේ . මේ වැඩපිළිවෙළ පිටුපස සිටින්නේ මාව සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන පුද්ගලයන් පිරිසකි.

ඕනෑම චෝදනාවකට අවශ්‍ය අවස්ථාවක නිසි සංසදයකදී පිළිතුරු දීමට මා සූදානම්ය. මම නීතිඥ වෘත්තියේ යෙදී සිටින කාලය මුළුල්ලෙම අපේ වෘත්තිය තුළ පවත්වාගත යුතු ඉහළම ප්‍රමිතියට අනුව කටයුතු කිරීමට උපරිම ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කර ඇත්තෙමි. මගේ ස්ථාවරය නිවැරදි බව ඔප්පු වනු ඇත. නීතිඥ වෘත්තිය තුළ මගේ හැසිරීම පිළිබඳ හොඳම විනිශ්චය ලබා දෙන්න පුළුවන් අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට සහ නිතිඥ ප්‍රජාවටයි.

වෘත්තියේ ගෞරවය ගැන පමණක් නොව සාමාන්‍යයෙන් කෙනෙකු තුළ පැවතිය යුතු අවම සදාචාරය වත් නොසලකා තම අරමුණු ජය ගන්න මාන බලන පුද්ගලයන්ට නීතිඥ ප්‍රජාවේ සාමාජිකයන් විසින් ප්‍රබල පණිවිඩයක් ලබා දෙන බව මම විශ්වාස කරමි .

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
2021-01-29

saliya pieris 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය: ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක්.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය: ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOdWCWUyLPdz2astYKVnxK38SwRoIx0D_3_OqJDhYHVQe8pA0i8JYBHk3U24MRmuemPIUBAnUhoO75l_vguhmAMraI9CMfyjTipuzds30aiv5iAGseWoUKqDJMV1GJnvkS8Xn5R4TdrNs/s320/Saliya-Pieris-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOdWCWUyLPdz2astYKVnxK38SwRoIx0D_3_OqJDhYHVQe8pA0i8JYBHk3U24MRmuemPIUBAnUhoO75l_vguhmAMraI9CMfyjTipuzds30aiv5iAGseWoUKqDJMV1GJnvkS8Xn5R4TdrNs/s72-c/Saliya-Pieris-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_145.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_145.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy