පොදුවේ අනුරාධපුරයේ ජනතාව බොහෝ දෙනෙකු කියන්නේ මනාප ලයිස්තුවේ පළවෙනියා තමා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. පාන්දර ද...
පොදුවේ අනුරාධපුරයේ ජනතාව බොහෝ දෙනෙකු කියන්නේ මනාප ලයිස්තුවේ පළවෙනියා තමා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
පාන්දර ද මනාප ගණින ස්ථානයේ තමා සිටි බවත් එහෙත් අවසන් ප්‍රතිඵලය නිකුත් වන විට තමා දෙවන ස්ථානයේ සිටි බවත් ඒ මහතා පෙන්වා දෙයි.
පොදුවේ දැන උගතුන් දේශපාලනය පැමිණිය යුතු බවට රටේ මතයක් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමගින් අදහස් පල කරමින් ඇමතිවරයා මෙම අදහස් පල කර ඇත.
COMMENTS