ජාතික රුධිර පාරවිලයන සේවය සතුව රුධිරය ඇත්තේ සති දෙකකට පමණක් බවත් හැකි ඉක්මනින් රුධිරය පරිත්‍යාග කිරීමට හැකියි පුද්ගලයින් ුධිරය පරිත්‍යාග ...
ජාතික රුධිර පාරවිලයන සේවය සතුව රුධිරය ඇත්තේ සති දෙකකට පමණක් බවත් හැකි ඉක්මනින් රුධිරය පරිත්‍යාග කිරීමට හැකියි පුද්ගලයින් ුධිරය පරිත්‍යාග කරන ලෙස එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කරනවා.
ඊයෙ 13කොළඹදී ාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ රුධිර ඒකක 600- 800ත් අතර ප්‍රමාණයක් දිනකට අවශ්‍ය වන බවයි .
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමටත් තැලසීමියා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහාත් වකුගඩු රෝගීන් සඳහාත් ලියුකේමියා රෝගීන්ටත් ජීවිත සුරක්ෂිත කිරීම සඳහා රතු රුධිරාණු සහ රුධිර පට්ටිකා සුදු රුධිරාණු අවශ්‍යවීම හේතුවෙන් කඩිනමින් ුධිරය පරිත්‍යාග කරන ලෙස අධ්‍යක්ෂ තුමන් ඉල්ලා සිටිනවා .ඒ සඳහා ප්‍රධාන කාර්‍යාලයට හෝ ආසන්නම මධ්‍යස්ථාන වෙත පැමිණ ුධිර පරිත්‍යාග කිරීමට හැකි බව ඔහු කියා සිටියා.
COMMENTS