මරණිය දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්තාව ලබා දීම නිසා කතානායකවරයා වන මහින්ද යාපා...
මරණිය දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්තාව ලබා දීම නිසා කතානායකවරයා වන මහින්ද යාපා අබේවර්ධන මහතා ද ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දී තිබේ.
ලෝකයේ පලවන ඉතා ප්‍රකට පුවත්පත් වන නිව්යෝර්ක් ටයිම්ස්, ද ගාඩියන් යන පුවත්පත් වල මේ සිද්ධිය පිළිබඳව වාර්තා පල වී තිබු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මරණිය දණ්ඩනයට ලක් වූවෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට ලබා දීම මත කතානායකවරයා පිළිබඳව ද එම පුවත්පත් වාර්තා වල සඳහන් ව තිබෙන බව බණ්ඩාර මහතා සඳහන් කරයි.
මෙම අදහස් පළ කළේ අද (11) පාර්ලිමේන්තුවේ දීය.
COMMENTS