20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු ඒ.එල්.එම්.අතාවුල්ලා මහතාටද කැබිනට් අමාත්‍ය ධූරයක් හිමි වීමට නියමි...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු ඒ.එල්.එම්.අතාවුල්ලා මහතාටද කැබිනට් අමාත්‍ය ධූරයක් හිමි වීමට නියමිතය.
තමාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන මෙන් අතාවුල්ලා මහතා ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ වන විට අතාවුල්ලා මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයක් හෝ නොදරයි.
ජාතික කොංග්‍රසය නියෝජනය කරන අතාවුල්ලා මහතා පසුගිය මහ මැතිවරණයේදී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
අතාවුල්ලා මහතාගේ සහය ද වත්මන් රජයට හිමිව තිබේ.
COMMENTS