දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සාමාන්‍ය පෙළ ලියන්න අවසර ඉල්ලන 6 වසරේ සිසුවිය ගේ කතාව (VIDEO)

“මම ඉගෙනගන්නේ හතරවෙනි වසරේ. මට 6 වසරේදී ඕ ලෙවල් ලියන්න අවස්ථාව දෙන්න.” මේ ඉල්ලීම 9 හැවිරිදි දියණියකගෙනි. ඇය පොළොන්නරුවේ, අරලගංවිල චෙනුලි ල...

සාමාන්‍ය පෙළ ලියන්න අවසර ඉල්ලන 6 වසරේ සිසුවිය ගේ කතාව (VIDEO)

“මම ඉගෙනගන්නේ හතරවෙනි වසරේ. මට 6 වසරේදී ඕ ලෙවල් ලියන්න අවස්ථාව දෙන්න.” මේ ඉල්ලීම 9 හැවිරිදි දියණියකගෙනි. ඇය පොළොන්නරුවේ, අරලගංවිල චෙනුලි ලෙහන්සා ය.

ඇය පවසන්නේ හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවද අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නවයක් ලබාගැනීමට තමාට හැකියාව ඇති බවය.

සිංහල, ඉංග්‍රීසි සහ ගණිත විෂයට පමණක් නොව සත්ත්ව විද්‍යාවට ද, විශේෂ හැකියාවක් දක්වන ලෙහන්සා, තත්පර කිහිපයක් තුළ ආවර්තිතා වගුව එක හුස්මට කියාගෙන යන්නේ  කවුරුත් පුදුම කරමිනි.

ඇය ඉගෙනුම ලබන්නේ දිඹුලාගල අරලගංවිල, විලයාය ප්‍රාථමික විද්‍යාලයේය.

චෙනුලි පළමු වසරට ඇතුළත් කරන විටත් ඉංග්‍රීසි භාෂාව චතුරව හැසිරවීමට සමත්කම් දැක්වු බව ඇයගේ දෙමව්පියෝ පවසති.

සිංහල මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපනය හදාරන ඇය ඉංග්‍රීසි භාෂාව මෙතරම් දක්ෂ ලෙස හැසිරවීම සැබවින්ම මවිතයට කරුණකි.

ගණිතය විෂයට ද විශ්මිත දස්කම් දක්වන ඇය බිලියන හා ට්‍රිලියන ගණන් කටපාඩමින් ගණනය කරන අයුරු අදහාගන්නට බැරි තරම්ය.

“ මට 6 වසරේදී සාමන්‍ය පෙළ කරන්න ඕනේ හැම විශේෂකටම A සාමාර්ථ ගන්න පුලුවන්, මට චෙස්, ගණිතය, ඉංග්‍රීසි සහ සත්ව විද්‍යාව වැනි බොහෝ දේ කරන්න පුළුවන්, මට උදව් කරන්න කෙනෙක් ඉන්වා නම්, මගේ ලංකාව වෙනුවෙන් බොහෝ ජයග්‍රහණ ගන්න පුළුවන්,“ යනුවෙන් චෙනුලි ලිහන්සා පැවසීය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාමාන්‍ය පෙළ ලියන්න අවසර ඉල්ලන 6 වසරේ සිසුවිය ගේ කතාව (VIDEO)
සාමාන්‍ය පෙළ ලියන්න අවසර ඉල්ලන 6 වසරේ සිසුවිය ගේ කතාව (VIDEO)
http://am.lk/media/k2/items/cache/cb257122f13da30c60707383835d81d7_S.jpg
https://i.ytimg.com/vi/R-JLxkl04Fk/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/6-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/6-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy