ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පරාජයෙන් කණගාටුවට පත් ඔහුගේ ආධාරකරුවන් අඩා වැළපෙමින් සිය අප්‍රසාදය පොදුජන පෙරමුණේ ප්‍රභලයින් වෙත එල්ල කර තිබ...
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පරාජයෙන් කණගාටුවට පත් ඔහුගේ ආධාරකරුවන් අඩා වැළපෙමින් සිය අප්‍රසාදය පොදුජන පෙරමුණේ ප්‍රභලයින් වෙත එල්ල කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ සහය ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ලබා නොදුන් බවට එම ආධාරකරුවන් චෝදනා කරයි.
ඩලස් අලහප්පෙරුම මහතාට ජන්ද නොතිබුණු අතර ඔහු මාතර දිස්ත්‍රික්කයෙන් තුන්වෙනි තැනට ආවේ කෙසේ දැයි එම ආධාරකරුවන් ප්‍රශ්න කරයි.
නිමා වූ මහ මැතිවරණයේදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාතර දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණ ලැයිස්තුවෙන් තරග කොට පරාජයට පත් විය.
COMMENTS