කති උසාවිය තමන්ට අසාධාරණයක් කළා යයි පවසමින් මාලිගා කන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊයේ දිනයේ (27) පැමිණිල්ලක් ඉදිර...
ඇය තම දරුවාද රැගෙන පැමිණ එම කරුණ පිලිබඳ පැමිණිල්ල ඊයේ (27) ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇත.
වැඩිදුරත් අදහස් දැක්වූ නෝනා නජීමා පැවසුවේ “අද මම ආවේ ජනාධිපතිට ලියුමක් දීලා යළිත් එකම රටක් එකම නීතියක් යටතේ, සමත්ථ මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් කරන ඉල්ලීමක්, අපිට කාති උසාවිය නම් එපා“ ලෙසයි.
-අරුණ
COMMENTS