දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ප්‍රේක්ෂක ආදරය දිනාගත්තු අපේ රටේ ජනප්‍රිය තරුණ නිළියක්. ඇයගේ විවාහ උත්සවය නුදුරේදීම පැවැත්වීමට සූදානමින් සිටිනව...
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ප්‍රේක්ෂක ආදරය දිනාගත්තු අපේ රටේ ජනප්‍රිය තරුණ නිළියක්. ඇයගේ විවාහ උත්සවය නුදුරේදීම පැවැත්වීමට සූදානමින් සිටිනවා.
ජනප්‍රිය නළු සාරංග සමඟින් අතිනතගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනා දිනක්ෂි වෙනුවෙන් යෙහෙළියන් විසින් පැවැත්වූ සාදයේ ඡායාරූප පෙළක් සහ වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
COMMENTS