දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග අත්අඩංගුවට !
Homeප්‍රවෘත්ති

නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග අත්අඩංගුවට !

PropellerAds

යා පනය දිස්ත්‍රීක්කයේ ගෙවල් මංකොල්ලකෑම් ඇතුලු අපරාධයන් රැසකට සමබන්ධ පොලීසිය විසින් සොයමින් සිටි සැකකරුවෙකු අත්බෝම්බයක්ද සමගින් අත්අඩංගුවට ග...

ඒකාබද්ධයේ පොදු අපේක්ෂකයා ගැන ඉඟියක්
පොලිස්පති ධූරයේ වැඩබලන්න DIG වික්‍රමරත්න පත් කරයි
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරිමේ අරඹයි
යාපනය දිස්ත්‍රීක්කයේ ගෙවල් මංකොල්ලකෑම් ඇතුලු අපරාධයන් රැසකට සමබන්ධ පොලීසිය විසින් සොයමින් සිටි සැකකරුවෙකු අත්බෝම්බයක්ද සමගින් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පැවසීය.

අදාල සැකකරු යාපනය කෝපායි පොලිස් වසමේ සැඟව සිටියදී යාපනය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරු සැඟව සිටින ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී පොලීසිය විසින් සැකකරු සිටි ස්ථානය පරික්ෂා කිරීමේදී අපරාධ සිදු කිරීම සඳහා යොදා ගත් උපකරණ කිහිපයක් සමගින් රත්තරන් හා සඟවා තිබූ අත්බෝම්බයක්ද සොයාගෙන ඇත.

පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ සිදු වූ අපරාධ ඇතුලු සමාජ විරෝධී ක්‍රියාවන් රැසකට අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධ බවට සැකපල කරන අතර සැකකරු යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග අත්අඩංගුවට !
නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග අත්අඩංගුවට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1R7g8Uk1KFLeolpkMsRCJHbANE8ydfFiWS8FUT3cF4kIPAr2EVtHBVDqF1wIRVaUDHuFq4Zx7KGqKpgHUrvaw5M5-He_2zAEySAUmXtaAwkVOj5nlp69goruw5wzxrels1gw3TESZ9ZM/s320/Arrest.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1R7g8Uk1KFLeolpkMsRCJHbANE8ydfFiWS8FUT3cF4kIPAr2EVtHBVDqF1wIRVaUDHuFq4Zx7KGqKpgHUrvaw5M5-He_2zAEySAUmXtaAwkVOj5nlp69goruw5wzxrels1gw3TESZ9ZM/s72-c/Arrest.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_506.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_506.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy