දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැනත් විමර්ශනය කළ යුතුයි – UNHRC
Homeදේශපාලන

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැනත් විමර්ශනය කළ යුතුයි – UNHRC

PropellerAds

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කරුණා අම්මාන් පිළිබඳව විමර්ශනය කළ යුතුව ඇතැයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසයි. එම ක...

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැනත් විමර්ශනය කළ යුතුයි – UNHRC

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කරුණා අම්මාන් පිළිබඳව විමර්ශනය කළ යුතුව ඇතැයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසයි.

එම කවුන්සිලය මේ බව කියා සිටියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

එම කවුන්සිලය වැඩිදුරටත්  පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී,ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන කරුණා අම්මාන්ගේ අතීත අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යන බව මානව හිමිකම් කවුන්සිලය සටහන් කර සිටින බවයි.

ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක් වන ළමා සොල්දාදුවන් තොග වශයෙන් බඳවා ගැනීම ගැන ද කරුණා අම්මාන් සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කර සිටී.

එම කවුන්සිලය තවදුරටත් පෙන්වා දෙන්නේ, වගවීම ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම අදාළ විය යුතු බවයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29542,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැනත් විමර්ශනය කළ යුතුයි – UNHRC
ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැනත් විමර්ශනය කළ යුතුයි – UNHRC
http://am.lk/media/k2/items/cache/015472c3c1c0eb2965ce155fbd8f1425_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/unhrc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/unhrc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy