දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාන්තාර පළඟැටියන් ද මෙරටට පැමිණීමේ අවදානමක්
Homeදේශපාලන

කාන්තාර පළඟැටියන් ද මෙරටට පැමිණීමේ අවදානමක්

PropellerAds

මේ දිනවල පැතිර යන කහ තිත් පළඟැටි උවදුර අතරතුර කාන්තාර පළඟැටියන්ද ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් මතුව ඇති බව ගන්නොරුව කෘෂිකර්ම තොරතුරු හා ත...

සුනාමි සැමරුම් රට පුරා
DKP දසනායකගේ සිංහල අතුරුදන්කිරීම් එළියට
ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති මැදිරිය කන්ටේනර් මැදිරියකට මාරු වේ!
කාන්තාර පළඟැටියන් ද මෙරටට පැමිණීමේ අවදානමක්

මේ දිනවල පැතිර යන කහ තිත් පළඟැටි උවදුර අතරතුර කාන්තාර පළඟැටියන්ද ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් මතුව ඇති බව ගන්නොරුව කෘෂිකර්ම තොරතුරු හා තාක්ෂණ ආයතනය අනතුරු අඟවයි.

මේ අතර තවදුරටත් වගාබිම් ආශ්‍රිතව කහ තිත් පළඟැටියන් ව්‍යාප්තවීම් දක්නට ලැබෙන්නේ නම් ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

කහ තිත් පළඟැටි උවදුර මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක් පුරා ව්‍යාප්ත වී තිබේ.

රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කරමින් යාන්ත්‍රික ක්‍රමවේද හරහා පළඟැටියන් මර්දනය කිරීම සම්බන්ධව එම ප්‍රදේශවල ගොවීන් දැනුවත් කිරීම අද ආරම්භ කෙරුණි.

පෙරේදා හම්බන්තොට වලස්මුල්ල පිස්සුබැද්ද ප්‍රදේශයෙන් හමුවූ කහ තිත් පළඟැටියන් අද  බෙලිඅත්ත වැව්දත්ත ප්‍රදේශය ද ආක්‍රමණය කර තිබුණි..

මෙම උවදුර නිරීක්ෂණයට කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ වලස්මුල්ල, නැදුන්කැටියහේන ප්‍රදේශයට පැමිණියේය. 

මේ අතර කාන්තාර පළඟැටියාද ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් පවතින බැවින් අවධානයෙන් පසුවන ලෙස සහකාර අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර කහ තිත් පළඟැටියන් පිළිබඳ දැනුම් දීම සඳහා ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 1920 කෘෂි උපදේශන සේවාව හෝ 081 2 388 316 පැළෑටි සංරක්ෂණ සේවා අංකය ඇමතීමෙන් පළඟැටි ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබාදිය හැකියි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29573,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාන්තාර පළඟැටියන් ද මෙරටට පැමිණීමේ අවදානමක්
කාන්තාර පළඟැටියන් ද මෙරටට පැමිණීමේ අවදානමක්
http://am.lk/media/k2/items/cache/98fa660e8b1cf392524510ad1463e0ff_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy