ඉකුත් ආණ්ඩුවේ මෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දේශපාලන පක්ෂ දෙකකින් තේරී පත්වුවහොත් රට යළිත් අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි අග්‍රා...
ඉකුත් ආණ්ඩුවේ මෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දේශපාලන පක්ෂ දෙකකින් තේරී පත්වුවහොත් රට යළිත් අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, යකල්ල හිරියාල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ඉදිරි මහ මැතිවරණයේ දී ජනාධිපතිවරයාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දීමට කටයුතු කළ යුතු බව ද එහිදී අගමැතිවරයා ප්‍රකාශ කළේය.
COMMENTS