19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍යව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග...
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍යව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ වාරියපොළ පැවති ජනහමුවකට එක්වෙමිි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
“ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයෙන් ආණ්ඩුවක් බිහිවිය යුතුයි. ඒ නිසා ඔබට තිබෙනවා වගකීමක් ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. පෞද්ගලිකව පළිගන්න එය ඉදිරිපත් කළා. සකස් කළ උදවිය දැන් වෙනස් කරන්න කියනවා ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වගකීම. ශක්තිමත් ආණ්ඩුවක් මගින් ඇති කරන්න. ඔබේ වගකීම ඔබ ඉටු කරන්න.“
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
COMMENTS