දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරි සතියේ දුම්රියේ ගමන් යනවනම් අද ලියාපදිංචි විය යුතුයි
Homeදේශපාලන

ඉදිරි සතියේ දුම්රියේ ගමන් යනවනම් අද ලියාපදිංචි විය යුතුයි

PropellerAds

ඉදිරි සතිය සඳහා දුම්රිය සේවය ලබා ගැනිමට අවශ්‍ය පිරිස අද (13) දිනයේ ලියාපදිංචි විය යුතු වෙයි. ඒ සඳහා අද පස්වරු 6ට පෙර දුම්රිය දෙපාර්තමේන්ත...

මැනිං වෙළදපොළ තවත් සතියක් වසා තැබේ - රජයෙන් විශේෂ දැනුම් දීමක්
ජාසිංහ - ශවේන්ද්‍ර අනුමැතිය දුන්නොත් මහ ඡන්දය මැයි අග!
"ලොව සියළු රටවලට වඩා අපේ ජනතාව සහාය දෙනවා - කොරෝනා පාලනයෙන් අපි සාර්ථකයි"
ඉදිරි සතියේ දුම්රියේ ගමන් යනවනම් අද ලියාපදිංචි විය යුතුයි

ඉදිරි සතිය සඳහා දුම්රිය සේවය ලබා ගැනිමට අවශ්‍ය පිරිස අද (13) දිනයේ ලියාපදිංචි විය යුතු වෙයි.

ඒ සඳහා අද පස්වරු 6ට පෙර දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය යුතු බවත් මගී ඉල්ලීම අනුව දුම්රිය ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 

මෙම සතිය තුළ දුම්රිය සේවය ලබා ගැනිමට ලියාපදිංචි වි සිටි රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ එක්දහස් තුන්සීයකට අධික පිරිසක් ඊයේ එම සේවය භාවිත කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29407,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරි සතියේ දුම්රියේ ගමන් යනවනම් අද ලියාපදිංචි විය යුතුයි
ඉදිරි සතියේ දුම්රියේ ගමන් යනවනම් අද ලියාපදිංචි විය යුතුයි
http://am.lk/media/k2/items/cache/1943670168d569df2910768e48171fb4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_997.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_997.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy