හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබු නියෝගය කොළඹ මහාධිකරණය විසින් බල රහිත...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබු නියෝගය කොළඹ මහාධිකරණය විසින් බල රහිත කර තිඛේ.
සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වන නඩුවට අදාලව පසුගිය දෙසැම්බර් මස 30 වනදා ලබා දී තිබු ඇප නියෝගයයි කොළඹ මහාධිකරණය විසින් අද අවලංගු කරනු ලැබුවේය.
COMMENTS