ස මගි ජනබලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක නලීන් බණ්ඩාර මහතාට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකින් නීති විරෝධී මත්පැන් ...
සමගි ජනබලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක නලීන් බණ්ඩාර මහතාට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකින් නීති විරෝධී මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන ඇත. කුලියාපිටිය කොට්ඨාස පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම තොගයේ සමග තවත් එක් පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය වාර්තා පළ වන්නේ හිටපු මන්ත්‍රීවරයාගේ නිවස කසිප්පු නිෂ්පාදනාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි.
නලින් බණ්ඩාර මහතා පසුගිය පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් පැමිණි අතර ඔහු නීතිය හා සාමය රාජ්‍ය ඇමති ධුරයද හොබවනු ලැබීය.

COMMENTS