දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ශ්‍රීලනිපය මැතිවරණ ගැන තීන්දුවක් ගනී - හිටපු ජනපති මෛත්‍රී සැලසුම හෙළි කරයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ එක්ව සිදු කරන බව එම පක්ෂයේ සභාප...

ශ්‍රීලනිපය මැතිවරණ ගැන තීන්දුවක් ගනී - හිටපු ජනපති මෛත්‍රී සැලසුම හෙළි කරයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ එක්ව සිදු කරන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව, එහි සභාපති හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වුණේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීය.

ආරක්ෂිත ක‍්‍රමවේද යටතේ එළඹෙන මහමැතිවරණයට අදාළ ප‍්‍රචාරණ කටයුතු සිදු කළයුතු ආකාරය සහ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ ඊයේ (18) පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබේ.

කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ඉදිරියටත් සහය දැක්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එහිදී තීරණය කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.  

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ඉදිරි මහමැතිවරණයට තරග වදින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින්ගේ ජයග‍්‍රහණය සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කිරීම කෙරෙහි ද අවධානය යොමු වී තිබේ. 

මධ්‍යම කාරක සභා රැස්විම පැය දෙකකට ආසන්න කාලයක් පැවැති බව වාර්තා වේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිපය මැතිවරණ ගැන තීන්දුවක් ගනී - හිටපු ජනපති මෛත්‍රී සැලසුම හෙළි කරයි
ශ්‍රීලනිපය මැතිවරණ ගැන තීන්දුවක් ගනී - හිටපු ජනපති මෛත්‍රී සැලසුම හෙළි කරයි
http://am.lk/media/k2/items/cache/b3c6a7e1da4489505c6f030bae621f97_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_132.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_132.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy