අ ද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 21 දෙනකු තහවුරු කර ගෙන ඇත. මෙරට රෝහල්වල කොරෝනා ආසාදිතයන් 123 දෙනෙකු ප්‍ර...
අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 21 දෙනකු තහවුරු කර ගෙන ඇත.
මෙරට රෝහල්වල කොරෝනා ආසාදිතයන් 123 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.
මේ අනුව මෙරටින් හමු වූ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා ආසාදිත යයි සැක සහිත වූ පුද්ගලයන් 231 රෝහල්වල පරීක්ෂණ කරමින් සිටී.
වසංගත රෝග විද්‍යාං අංශය විසින් නිකුත් කරන ලද දෛනික වාර්තා මෙසේය.

COMMENTS