මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම රටේ ජන ජීවිතය කොරෝනා වෛරසයට බිලිදීමක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ...
මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම රටේ ජන ජීවිතය කොරෝනා වෛරසයට බිලිදීමක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
එනිසා මේ අවස්ථාවේදී මැතිවරණයක් පැමැත්වීමට සුදුසු වෙලාවක් නොවන බවත් වසංගතයෙන් ජනතාව ගලවා ගැනීමට මුල් තැන දිය යුතු බව ද ඔහු සඳහන් කළේය.
මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වුවහොත් එය ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් නරක තත්වයක් උදා කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

COMMENTS