ලෝ ක ආර්ථිකයට සෘජුව වගකියන චීනය සහ ඇමෙරිකාව මේ වනවිට ලෝක බලවතා කවරෙක්ද යන්න උරගාමින් සිටින අවස්ථාවක් මේ. කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යාම ආර...
ලෝක ආර්ථිකයට සෘජුව වගකියන චීනය සහ ඇමෙරිකාව මේ වනවිට ලෝක බලවතා කවරෙක්ද යන්න උරගාමින් සිටින අවස්ථාවක් මේ. කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යාම ආරම්භ වූයේ චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් බව මේ වනවිට කුඩා දරුවෙකු පවා දන්නා කාරණයක්. කෙසේ නමුත් මේ වනවිට චීනය ලෝක බලවතා වීමට උත්සාහ දරන බවට ඇමෙරිකාවේ ජනපති ට්‍රම්ප් පවා දන්නා කාරණයක් වී තිබීම නොරහසක්.
ලෝක මාධ්‍ය මේ පිළිබඳව විටින් විට අනාවරණය කලද අද වනවිට යුරෝපයේ ප්‍රබල රටවල් ඇතුළු ලෝකයේ දියුණු රටවල් සෑම එකක්ම පාහේ COVID 19 වෛරසය හමුවේ දණින් වැටී තිබෙනු දක්නට පුළුවන්.
මේ අතරවාරයේ චීන නායකයා ලෝකයේ අනෙක් ප්‍රබලයින් සමග විවිධාකාර සාකච්චා සිදුකරන බවට තිරයෙන් පිටුපස ලෝකය දකින ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනා.
මේ අතරවාරයේ ඇතැමුන් මෙම වෛරසයේ නිර්මාතෘ චීනය ලෙස චෝදනා එල්ල කලේ ලෝක බලවතා වීමට චීනයට ඇති දැඩි අත්‍යවශ්‍ය භාවය හේතුවෙන් බව පවසමින්. කෙසේ නමුත් ඇමෙරිකාවේ ආර්ථිකය මේ වනවිට දිනෙන් දින කඩාගෙන වැටෙන ස්ථානයකට පත්වී තිබෙන අවස්ථාවක එරට විරැකියාව දිනෙන් දින ඉහල යමින් පවතිනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගද චීනය නොයෙකුත් සාකච්ඡා පවත්වන හැටියක් මේ වනවිට පෙනෙන්නට නොපෙනෙන්නට සේ ඇත. ඒ සෑම දෙයින්ම පසක් වන්නේ චීනය සිය මුදල වන යුවාන් ලෝකයේම රජ කරන තැත මෑතක නොවන බවද යන්න ප්‍රශ්නාර්ථයක් !

COMMENTS