කො රෝනා ආසාධිතයන් හඳුනාගැනීම සඳහා වූ පරීක්ෂණ ඉක්මන් කරන ලෙස ඉල්ලා සිටියද එම එය සිදු නොවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලි...
කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීම සඳහා වූ පරීක්ෂණ ඉක්මන් කරන ලෙස ඉල්ලා සිටියද එම එය සිදු නොවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
දැනට නිරෝධායනයට ලක් කර තිබෙන සැක සහිත පුද්ගලයන් 40,000ක් පමණ කණ්ඩායම කිහිපවතාවක් කොරෝනා පරීක්ෂණවලට ලක් කළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.
එක් පුද්ගලයෙකුට පරීක්ෂණය තුන් වතාවක් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම රෝගීන් සහ ආසාදිතයන් හඳුනාගැනීම අසාර අසීරු නිසා නමුත් ශ්‍රී ලංකාවේ සැක සහිත කණ්ඩායම් එක් වරක් හෝ පරීක්ෂණ නොකන බවටද ඔහු චෝදනා කරයි.
එනිසා රට තුළ රෝගීන් කොපමණ ප්‍රමාණයක් සිටින්නේදැයි නිසි තක්සේරුවක් නැති බවද ඔහු පෙන්වා දෙයි.
දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නිසා පීඩාවට පත් පුද්ගලයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙල අසාර්ථක බවත් අවශ්‍යතාවය සහිත පුද්ගලයන්ගෙන් භාණ්ඩ ලැබී ඇති 25% ක පමණ සුළු පිරිසකට බවත් ඔහු පැවසීය.
කොරෝනා මර්දන මෙහෙයුමේ ප්‍රමුඛස්ථානය හමුදාවට දීම වැරදි සහගත බවත එය ලබා දිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය බවත් ඔහු කියා සිටියේය.
මෙම සමස්ත කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අවධානය යොමු කළ යුතු බවත් ඔහු තව දුරටත් පැවසීය.

COMMENTS