පා ර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ සමග ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ජනාධිපති කාර්ය සාධක ප්‍රධානී හ...
පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ සමග ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ජනාධිපති කාර්ය සාධක ප්‍රධානී හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කොරෝනා වසන්ගතය මැඩලීමට රජය විසින් ගන්නා උත්සාහය අතරතුර ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා නොකඩවා පවත්වා ගෙන යෑමත්, ග්‍රාමීය ආර්ථිකය කඩා නොවැටී පවත්වා ගෙන යෑමටත්,
ආර්ථිකයට අත්‍යවශ්‍ය බැංකු රක්ෂණ ඇතුළු සේවා සෞඛ්‍ය බලධාරින්ගේ දැඩි අධීක්ෂණය යටතේයම් තාක් දුරට පවත්වා ගෙන යෑමටත් ගන්නා උත්සාහ පැහැදිලි කළේය.
විශේෂයෙන්ම ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ කාර්ය බලකා සාධකය ආරම්භ කොට සතියක් තුළ රටේ ත්‍රිවිධ හමුදාව පොලිසියඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකරීත්වය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත් කොට ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කලේය.
රටේ ව්‍යාපාරග කෘෂි කර්මාන්ත, කුඩා කර්මාන්ත මෙන්ම ග්‍රාමීය කර්මාන්ත මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යෑමටත් ඒ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම් ජාලය ශක්තිමත් කොට සාමාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හෙයින් තොරව ලබා දීමටත් කටයුතු කරන ඔහු පෙන්වා දුන්නේය.
එමෙන් ම අත්‍යවශ්‍ය භාණ්ඩ වන ජලය, ගෑස්, විදුලිය, විදුලි සංදේශ, කැලි කසල කළමනාකරණය සහ ඛනිජ තෙල් සැපයුම් මෙන්ම සියලුම අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යන ආකාරයත් පැහැදිලි කරන ලදී.
එමෙන් ම මෙම සහන සැලසීමේ ක්‍රමවේදය ඉදිරි සති කීපය තුළ තව දුරටත් ක්‍රමවත්ව සිදු කරන බවත් මෙම ක්‍රමය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව අනාගතයේ ඇති වන සෞඛ්‍ය තර්ජනයක් ද විමර්ශනය කරමින් නිසි තීන්දු තීරණ ගැනීමට ජනාධිපති තුමාටත් රජයටත් ශක්තිය ලබා දෙන ලෙස ඊට සහභාගීවූ සියලුම සර්වපාක්ෂික නියෝජිතයන්ගෙන්ට බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

COMMENTS