එ ක්සත් ජාතික පක්ෂය කැඩුවේ කවුද ඒ කෙසේද යන්න සඳහා වූ සංවාදයකට නව පක්ෂයේ නායකයාට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්...
එක්සත් ජාතික පක්ෂය කැඩුවේ කවුද ඒ කෙසේද යන්න සඳහා වූ සංවාදයකට නව පක්ෂයේ නායකයාට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ආරාධනාව කර ඇත.
නව පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතායි.
රංගේ බණ්ඩාර මහතා තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදීව කටයුතු කරනු ලබයි.

COMMENTS