එ ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමගින් ජන බලවේගය සමග එක් නොවුනහොත් ඔහුගේ දේශපාලනය ඛේදවාචකයකින් අවසන් වනු ඇති බව හිටපු පාර්ලි...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමගින් ජන බලවේගය සමග එක් නොවුනහොත් ඔහුගේ දේශපාලනය ඛේදවාචකයකින් අවසන් වනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය තනිව තරග වැදුණහොත් අන්ත පරාජයකට ලක්වනු ඇති බවද ඔහු පැවසීය.
අද ජනතාව ඉන්නේ කොතනදැයි රනිල් වික්‍රමසිංහ මහතාට වැටහෙමින් ඇති බව තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ අදහස් පල කරන ලදී

අද ජනතාව ඉන්නේ කොතනදැයි රනිල් වික්‍රමසිංහ මහතාට වැටහෙමින් ඇති බව තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ අදහස් පල කරන ලදී

COMMENTS