දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ට්‍රම්ප් හා සජිත් නිර්දේශ කළ ඖෂධයෙන් ඇමරිකාවේ පුද්ගලයෙකු මරුට
Homeප්‍රවෘත්ති

ට්‍රම්ප් හා සජිත් නිර්දේශ කළ ඖෂධයෙන් ඇමරිකාවේ පුද්ගලයෙකු මරුට

PropellerAds

කෝ විඩ් -19 වෛරසය ආසාධනයෙන් වැලකී සිටීම සඳහා වෛද්‍ය නිර්දේශවලින් තොරව ක්ලෝරොක්වින් නම් ඖෂධය ලබාගත් ඇමෙරිකානුවෙක් මරණයට පත්ව ඇත. ඔහුගේ බිර...

Moody’s ශ‍්‍රී ලංකාව අන්තිම ගැට්ටට දමයි.. තව නූලකින් බංකොලොත්!
කාබනික පොහොර නැව ගෙන්වූ අය බුද්ධි මාරඹේ හෙලි කරයි
LTTE ලාංඡනය සහිතව පළමු වරට නිපදවූ මත්පැන් බෝතලයක්
කෝවිඩ් -19 වෛරසය ආසාධනයෙන් වැලකී සිටීම සඳහා වෛද්‍ය නිර්දේශවලින් තොරව ක්ලෝරොක්වින් නම් ඖෂධය ලබාගත් ඇමෙරිකානුවෙක් මරණයට පත්ව ඇත.

ඔහුගේ බිරිඳද අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇතැයි පැවසේ. සී.එන්. එන්. පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆීනික්ස් ප්‍රදේශයේ පුද්ගලයකු මෙලෙස ‘ක්ලෝරා ක්වින්ෆොස්පේට්’ ඖෂධය ලබා ගැනීම හේතුවෙන් මියගොස් තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ ධවල මන්දිරයේ පැවති රුස්වීමකදී කියා සිටියේ ක්ලොරොක්වීන් නමැති ඖෂධය කොවිඩ් - 19 ප්‍රතිකාරයක් ලෙස එරට ආහාර හා ඖෂධ පාලනාධිකාරිය අනුමත කර ඇති බවයි. ඒ අනුව මෙරට හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පසුගියදා අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශ කරන ලද්දේ මෙම ඖෂධය වෛරසය මැඬපැවැත්වීම සඳහා සුදුසු බවයි.

කෙසේ වෙතත් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය මෙම ඖෂධය කොවිඩ් -19 සඳහා නිර්දේශ කර නොමැති බව ප්‍රකාශ කර ඇති අතර මෙරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ද අදාළ ඖෂධය වෛරසය සඳහා නිර්දේශ කර නොමැති බව පැවසීය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ට්‍රම්ප් හා සජිත් නිර්දේශ කළ ඖෂධයෙන් ඇමරිකාවේ පුද්ගලයෙකු මරුට
ට්‍රම්ප් හා සජිත් නිර්දේශ කළ ඖෂධයෙන් ඇමරිකාවේ පුද්ගලයෙකු මරුට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnhsBd8rRnYQLgxgga730Wrm7Nj74N6VdxkvZHVT3SbAKY0c3G3Nd2Kdj8OX8GrXPLsC6yUrsruAUB7S7QdeTkNNdWb_7RHsBjA2JSo1sSW_RSP9iQy9RM7w93eiZ3-3_y49uUjA0i5iL-/s320/83049d8f038087fadfe5ee3bdd579320ca9667b5.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnhsBd8rRnYQLgxgga730Wrm7Nj74N6VdxkvZHVT3SbAKY0c3G3Nd2Kdj8OX8GrXPLsC6yUrsruAUB7S7QdeTkNNdWb_7RHsBjA2JSo1sSW_RSP9iQy9RM7w93eiZ3-3_y49uUjA0i5iL-/s72-c/83049d8f038087fadfe5ee3bdd579320ca9667b5.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_752.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_752.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy