න ව කැබිනට් මණ්ඩලය මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී අද (12) පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා මේවනවිටත් සියලූ කටයුතු සූදානම් කෙර...
නව කැබිනට් මණ්ඩලය මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී අද (12) පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා මේවනවිටත් සියලූ කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

COMMENTS