ඉ දිරි දිනවලදී රට පුරා දැඩි ඖෂධ හිඟයක් ඇති වුනු ඇතැයි ඖෂධ ආනයන සමාගම් විසින් රට පුරා ඇති සියලුම ඔසුසල් වලට දැනුම් දී තිබේ. පළමු වටයේදී වේ...
ඉදිරි දිනවලදී රට පුරා දැඩි ඖෂධ හිඟයක් ඇති වුනු ඇතැයි ඖෂධ ආනයන සමාගම් විසින් රට පුරා ඇති සියලුම ඔසුසල් වලට දැනුම් දී තිබේ.
පළමු වටයේදී වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ වල විශාල හිඟයක් ඇති වනු ඇති බවත් ඉන්පසු අනෙක් ඖෂධ හිග වනු ඇති බවත් ඔවුන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඖෂධ ගෙන්වනු ලබන්නේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාව ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයෙන් ගෙන්වා ගනී.
නමුත් මේ වන විට චීනය පුරා ඇති වී තිබෙන කොරෝනා තත්වය නිසා අමුද්‍රව්‍ය නිෂ්පාදනය බිඳ වැටී ඇති නිසා ඖෂධ නිෂ්පාදනයට දැඩි බාධා මතුව තිබේ.

COMMENTS