එ ක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ නොමැති බව වාර්තාවේ. ඔහු අත්අඩං...
එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ නොමැති බව වාර්තාවේ.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය එම ස්ථානයට ගිය ද මන්ත්‍රීවරයා එහි නොසිටි නිසා ආපසු පැමිණ තිබේ.
ඔහු ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ විසින් ඊයේ දිනයේ වරෙන්තුවක් නිකුත් කරන ලදී.

COMMENTS