ඊයේ (26) දිනය වෙන විට ඇමෙරිකාව චීනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වෙන 81,340ක ප්‍රමාණය ඉක්මවා යමින් ආසාදිත රෝගීන් 82,404 දෙනෙකු වාර...
ඊයේ (26) දිනය වෙන විට ඇමෙරිකාව චීනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වෙන 81,340ක ප්‍රමාණය ඉක්මවා යමින් ආසාදිත රෝගීන් 82,404 දෙනෙකු වාර්තා විය, එය අද (27) වෙන විට 85,377 දක්වා ඉහළ ගොස් ඇත. මරණ සංඛ්‍යාව 1,295 දක්වා ඉහළ ගොස් ඇත.
COMMENTS