පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දීමට හිටපු කථානායක කරු ජයසූර...
පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දීමට හිටපු කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.
ඔහු ඊයේ (3) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට සමු දුන්නේය.
සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳව හෙතෙම කාර්යය මණ්ඩලයට ප්‍රශංසා කළේය.
COMMENTS