දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2/3 ගන්න සූත්තරේ SB කියයි..
Homeප්‍රවෘත්ති

2/3 ගන්න සූත්තරේ SB කියයි..

PropellerAds

ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පරාජය වු නුවරඑලිය දිස්ත්‍රික්කය එලඹෙන මහ මැතිවරණයේදි විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ...

දකණ ඇහ සද මතවල! වම කකල නවනන බ! පටකනද ආසදනය වල! කකල හතරම යටපතලවල-නයපතවල ආබධ! අපට නකම දනන මතරජ ගන තය පරසර ඇමත ලකයටම කයය
චන ෂඩ ලසතය.. සනපක තල නව මග එය.. ආණඩවට ලටරයකන රපයල 50ක බදදක!
උනවහනස කළ සමපරණයනම නසදස කරයවක! පලසපත ගන එව ලයමට කතනයකගන කදනල හමට පරහරයක!
ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පරාජය වු නුවරඑලිය දිස්ත්‍රික්කය එලඹෙන මහ මැතිවරණයේදි විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 බහුතර බලයක් ලබා දිමට දායක වන බව ඉඩම්  සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි.දිසානායක රාජ්‍යය අමාත්‍යවරයා එ බැව් කියා සිටියේ ගිනිගත්හේන අභිනවාරාම විහාරස්ථානයේදි ගිනිගත්හේන ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් අමාත්‍යයවරයාව පිලිගැනිම සදහා සංවිධානය කර තිබු උත්සවය අමතමිණි.

මෙම රැස්විමේදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු අති විශාල ජන වරම අනුව එලඹෙන මහ මැතිවරණයේදි ආසන 127 ලැබෙන බවත්, එම මැතිවරණයේදි පරාජය වු නුවරඑලිය සහ වවුනියාව යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරා රැගෙන යාම තුලින් මෙවර මහ මැතිවරණයේදි ආසන 150 කට වඩා ලබාගෙන 2/3 බලයක් ලබා ගත හැකි බවයි.

තමන් විසින් ආරම්භ කල සමෘද්ධිය එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහාතා විසින් විනාශ කල බවත්, තමන් විසින් ආරම්භ කල සමෘද්ධි යන්ත්‍රය සක්‍රිය ලෙස ක්‍රියාවට නැංවිමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ රාජයක් යටතේ කටයුතු කරන බවයි .

– හැටන් රංජිත් රාජපක්ෂ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2/3 ගන්න සූත්තරේ SB කියයි..
2/3 ගන්න සූත්තරේ SB කියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6KRP6N6Ah3mCB21BdACqifMArHxwJUnxeea2iBXE95FKQAFQDrXo_3oRcyPnMK6uy7eKlMEniEnDnKdz2Lp8YLSYHellNIQblwPa4kFnh0tk3wZFK6oBwPJE8ecRJ90-tn9rkGER9lL_b/s1600/sbdissanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6KRP6N6Ah3mCB21BdACqifMArHxwJUnxeea2iBXE95FKQAFQDrXo_3oRcyPnMK6uy7eKlMEniEnDnKdz2Lp8YLSYHellNIQblwPa4kFnh0tk3wZFK6oBwPJE8ecRJ90-tn9rkGER9lL_b/s72-c/sbdissanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/23-sb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/23-sb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy