දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බළලා මල්ලෙන් එළියට පනී ! දයාසිරිගේ ශ්‍රීලනිප නායකයා වීමේ සැලැස්ම එළි දකී - පළමු පියවර ලෙස චන්ද්‍රිකා එළියට

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමේ සිය ඉලක්කය බව එම පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා කුර...

බළලා මල්ලෙන් එළියට පනී ! දයාසිරිගේ ශ්‍රීලනිප නායකයා වීමේ සැලැස්ම එළි දකී - පළමු පියවර ලෙස චන්ද්‍රිකා එළියට

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමේ සිය ඉලක්කය බව එම පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල දී එළිපිටම ප්‍රකාශ කර ඇත.  

ඒ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් කැඳවා එය අමතමිනි. 

එළඹෙන මහ මැතිවරණයේදී තමන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් විශාල මනාප ප්‍රමාණයක් ලබා දී ජයග්‍රහණය කරවන ලෙසත් ඒ සඳහා තමන්ට තනි මනාපය ලබා දෙන ලෙසත් ජයසේකර මහතා කළ ඉල්ලීම එම මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කොට තිබේ. 

2013 වයඹ පළාත් සභා මහ ඇමති ධූරයට ඉල්ලීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ දයාසිරි මහතා ඉතා කෙටි කලකින් විවිධ කුමන්ත්‍රණ ඔස්සේ 2019 වසරේදී ශ්‍රීලනිප මහ ලේකම් ධූරයට පත් විය. 

ජේෂ්ඨයන් රැසකටම පක්ෂයෙන් ඉවත්ව යන තැනට වැඩ සැලසූ ජයසේකර මහතා හිටපු ජනපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අත්තනගල්ල ආසන සංවිධායක ධූරය අහෝසි කිරීමට කටයුතු කළ අතර ඉදිරියේදී ඇයව පක්ෂයෙනුත් ඉවත් කිරීම ජයසේකර මහතාගේ ඉලක්කය වී තිබේ. ඒ ඇයගෙන් සිය නායකත්ව අරමුණට එල්ලවන බාධාව මැඩ පැවැත්වීමටය. එළඹෙන මහා මැතිවරණයෙන් පසු සිරිසේන මහතාවද පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට එම ධූරයට පත් වීම ජයසේකර මහතාගේ අරමුණ වී තිබේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29544,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බළලා මල්ලෙන් එළියට පනී ! දයාසිරිගේ ශ්‍රීලනිප නායකයා වීමේ සැලැස්ම එළි දකී - පළමු පියවර ලෙස චන්ද්‍රිකා එළියට
බළලා මල්ලෙන් එළියට පනී ! දයාසිරිගේ ශ්‍රීලනිප නායකයා වීමේ සැලැස්ම එළි දකී - පළමු පියවර ලෙස චන්ද්‍රිකා එළියට
http://am.lk/media/k2/items/cache/0f52e3a78849491fc432c59d79575494_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_523.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_523.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy