දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මගේ ෆස්ට් ලව් එක ශ්‍රීලනිපයයි... ඒක වැටෙන්න දෙන්න එපා - මහින්ද
Homeප්‍රවෘත්ති

මගේ ෆස්ට් ලව් එක ශ්‍රීලනිපයයි... ඒක වැටෙන්න දෙන්න එපා - මහින්ද

PropellerAds

ත මන්ගේ ප්‍රථම ප්‍රේමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙයින් එම පක්ෂය වැටෙන්නට ඉඩ නොතබන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ගෙන් ඉල්ලීම් කළ බ...

ලංගමයේ ලොක්කෝ කෝටි ගණනක වංචාවක – විමර්ශන වාර්තා යට ගසයි
මැති ඇමතිවරුන්ගේ විදේශ ගමන් සීමා කරයි
රටේ මොන ප‍්‍රශ්න තිබුණත් ජනාධිපති මහ රැජිනයේ අවමගුලට යාම රටට ඉතාම වැදගත් - වජිර අබේවර්ධන (VIDEO)
මන්ගේ ප්‍රථම ප්‍රේමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙයින් එම පක්ෂය වැටෙන්නට ඉඩ නොතබන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ගෙන් ඉල්ලීම් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
"දේශපාලන ධාරාවක් හැටියට අපි විශ්වාස කළේ, බලාපොරොත්තු වුණේ ශ්‍රී ලංකාකාරයො හැටියට මේ පක්ෂය ආරක්ෂා කරගෙන පෝෂණය කරගෙන ඉදිරියට යන්න. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට 'සර් මම හැන්දෑවෙ මොරටුවෙ දේශපාලන කාර්යාලය විවෘත කරනවා' කිව්වාම 'මටත් එන්න හිතුණා, එන්න තිබුණා, ඔයා කලින් කිව්වෙ නෑනෙ' කිව්වා.

මං කිව්වා ඉතිං සර්ගෙනෙ කියලා. 'ඔව් ඔව් ඔව්. මගේ ෆස්‍ට් ලව් එකනෙ SLFP කියන්නෙ' කිව්වා. 'තාවකාලිකව මට එන්න සිද්ධ වුණාට, මල්ලි ඕක වැටෙන්න දෙන්න එපා, වට්ටන්න දෙන්නත් එපා, කාටවත් ඕක පුපුරවන්න දෙන්නත් එපා. මගේ පළමු ආදරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය' කියලා එතුමා මට අද දවල් ප්‍රකාශ කළා. ඒක මම ඕගොල්ලන්ට කිව්වෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකිරීමෙන් ශ්‍රීලනිපය දියවී යනු ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කළත් තමන් එම තීරණය ගත්තේ තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා රට වටිනා නිසා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

තිලංග සුමතිපාල මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති උත්සවයක් අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මගේ ෆස්ට් ලව් එක ශ්‍රීලනිපයයි... ඒක වැටෙන්න දෙන්න එපා - මහින්ද
මගේ ෆස්ට් ලව් එක ශ්‍රීලනිපයයි... ඒක වැටෙන්න දෙන්න එපා - මහින්ද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7mjpKEDgHh1nXnpGOTeiLw9dWIt-GzLjISoHvR_nFIrLW-e9mItdue8USidoxakeZJ5HnTAQUh-ZqY3QTY4FdAWOtgP9V2sq_m3cuYF0tm7llwqlfYT5JkzDNcyUlZdRvo-5Pa2Kr4In5/s320/image_545be72ff2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7mjpKEDgHh1nXnpGOTeiLw9dWIt-GzLjISoHvR_nFIrLW-e9mItdue8USidoxakeZJ5HnTAQUh-ZqY3QTY4FdAWOtgP9V2sq_m3cuYF0tm7llwqlfYT5JkzDNcyUlZdRvo-5Pa2Kr4In5/s72-c/image_545be72ff2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_37.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_37.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy