72 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි පළමු පෙරහුරුව අද (26) පැවැත්වීමට නියමිත හෙ...
72 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
එහි පළමු පෙරහුරුව අද (26) පැවැත්වීමට නියමිත හෙයින් ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
COMMENTS