ජාතික තව්හිත් ජමාත් සංවිධානයට අයත් බවට පැවසෙන දේශන අඩංගු දත්ත ගබඩාවක් සමග එම සංවිධානයේ කොළඹ මෙහෙයවීම් කටයුතු සිදුකළ පුද්ගලයා කෙසෙල්වත්ත ප...
ජාතික තව්හිත් ජමාත් සංවිධානයට අයත් බවට පැවසෙන දේශන අඩංගු දත්ත ගබඩාවක් සමග එම සංවිධානයේ කොළඹ මෙහෙයවීම් කටයුතු සිදුකළ පුද්ගලයා කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මහල් නිවසක රැදී සිටින බවට ලද තොරතුරක් මත ඊයේ මොහු අත්අඩංගුවට ගත් බවයි.
COMMENTS