වර්තමාන ආණ්ඩුවට උප්පැන්න ලීමට එක එකාට ඉඩ දෙන්නේ නැති බව වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ලද හිටපු පාර්ලිමේ...
දැන් පිහිටුවා ඇත්තේ පොහොට්ටුවේ තනි ආණ්ඩුවක් බවද ඒ මහතා සඳහන් කළේය.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
නමුත් මෙම ජයග්‍රහණය සඳහා පොහොට්ටුව සමග සිල්ලර පක්ෂ කිහිපයක් එකතු වී ශක්තිය ලබාදුන් බවත් එසේ වුවද පොහොට්ටුව එම කිසිම පක්‍ෂයකට ණය නැති බවද ඔහු පැවසීය.
පොහොට්ටුව ජයග්‍රහණයට එම පක්ෂ විසින් ජැක් පමණක් ගසා ඇතැයි ද සඳහන් කළේය.
COMMENTS