නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්...
නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී ඇත.
01. චමල් රාජපක්ෂ - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
02. වාසුදේව නානායක්කාර - ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය
03. ගාමිණි ලොකුගේ - නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
04. මහින්ද යාපා - වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
එම සජීවී විකාශය පහතින්,
COMMENTS