දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙබ් මාධ්‍යවේදීන්ට එරෙහි CIDයේ වැඩ ගැන PWJA කණස්සල්ල පළකරයි
Homeප්‍රවෘත්ති

වෙබ් මාධ්‍යවේදීන්ට එරෙහි CIDයේ වැඩ ගැන PWJA කණස්සල්ල පළකරයි

PropellerAds

අ න්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි වල මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්වීම පිළිබඳව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සි...

ඝාතනය වූ සුනිල් ජයවර්ධනගේ ජංගම දුරකතනය කෝ? (video)
ලිසිං ආයතනවලට වැඩ වරදී..අත්පත් කරගත් වාහන කොල්ලකෑම යටතේ නඩු දැමීම ඇරඹේ – පොලිස්පති දුන් නියෝගය මෙන්න
පෙරටුගාමී උද්ඝෝෂණයට පහර දීමෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙලෙසුණා - වාසු
න්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි වල මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්වීම පිළිබඳව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සිය කණස්සල්ල පලකර තිබේ.

එම සංගමයේ කැදවුම්කරු ෆ්‍රෙඩී ගමගේ සහ ලේකම් කැළුම් ශිවන්ත යන මහත්වරුන්ගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

නව ජනාධිපතිවරයා සහ රජය බලයට පත්වීමෙන් අනතුරුව අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක සේවය කරන ජනමාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්වීම කෙරෙහි සිය බලවත් කණස්සල්ල පළකරන බව එහි දැක්වේ.

තම ජයග්‍රහණයෙන් අනතුරුව අන්තර්ජාල සමාජ ක්‍රියාකාරීන් අමතා තම සංවර්ධන වැඩපිළිවෙළට ඔවුන්ගේ සහය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කොට තිබියදී මෙසේ මාධ්‍යකරුවන් හිරිහැරයට පත් කරන ආකාරයෙන් ක්‍රියාකිරීම නව ජනාධිපතිවරයාගේ සහ රජයේ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීමට හිතාමතා ගත් උත්සාහයක් ද යන්න රජයේ අවධානයට ලක් විය යුතු බව වෘත්තීය වෙන් මාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙබ් මාධ්‍යවේදීන්ට එරෙහි CIDයේ වැඩ ගැන PWJA කණස්සල්ල පළකරයි
වෙබ් මාධ්‍යවේදීන්ට එරෙහි CIDයේ වැඩ ගැන PWJA කණස්සල්ල පළකරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggsuVfbxwTiZIbj0zYDWPdqynmZttynwfIIGXmKq3vEsUXKAYysPsiOyFNoGWfqYlqCNOtvEdxs-uzArQwc_ud6dLiBbcdXh9iOVOO0wVf1aP25JV0rCgP_FWQZEp04XbT6UWExXZtR8FX/s320/07c7a33d3a08536e37ae23630c8150ed_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggsuVfbxwTiZIbj0zYDWPdqynmZttynwfIIGXmKq3vEsUXKAYysPsiOyFNoGWfqYlqCNOtvEdxs-uzArQwc_ud6dLiBbcdXh9iOVOO0wVf1aP25JV0rCgP_FWQZEp04XbT6UWExXZtR8FX/s72-c/07c7a33d3a08536e37ae23630c8150ed_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/cid-pwja.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/cid-pwja.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy