ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය ලබා දීම සදහා සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇතිවූ එකඟතාවයකට ප‍්‍රසිද්ධියට පත් කර ඇත. එම පක්ෂයට...
එම පක්ෂයට සම්බන්ධ සමාජ ජාල ගිණුම් විසින්ම මෙම ලියවිල්ල ප‍්‍රසිද්ද කර තිබේ.
ගිවිසුම අනුව ඉදිරි වසර පහ පුරාම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තැබීමටත් මාස 3ක් ඇතුලත නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමටත් එකග වී ඇත.
COMMENTS