අපේක්ශකයන් 3 දෙනෙකු නාමයෝජනා භාරනොදෙන බවට නිළ වශයෙන් මේ වන විට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මහීපාල හේරත්, චමල් රාජපක්ෂ හා කුමාර වෙල්ගම යන අය...
අපේක්ශකයන් 3 දෙනෙකු නාමයෝජනා භාරනොදෙන බවට නිළ වශයෙන් මේ වන විට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මහීපාල හේරත්, චමල් රාජපක්ෂ හා කුමාර වෙල්ගම යන අය නාමයෝජනා භාරනොදෙන බවටයි දැණුම් දී ඇත්තේ.
තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුට විරෝධතා ගොණුකර ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියා.
මේ වන විට නාම යෝජනා භාර ගැනීම අවසන්.
COMMENTS