ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දග පන්දු යවන්න සේ සැලකෙන මුත්තයියා මුරලිදරන් දේශපාලනයට පිවිසීමට සූදානමින් සිටින බව විශ්...
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දග පන්දු යවන්න සේ සැලකෙන මුත්තයියා මුරලිදරන් දේශපාලනයට පිවිසීමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.
ශ්‍රී ලංකා ජන පෙරමුණෙන් ඒ මහතා නුවර එලිය දිස්ත‍්‍රික්කයෙන් දේශපාලන කටයුතු ආරම්භ කරනු ඇතැයි සදහන්ය.
මේ සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉහලම නායකයන් මුණ ගැසී සාකච්ඡා කර ඇත.
පසුගියදා පැවැති වියත්මග සමුළුවටද සහභාගී වූ ඔහු එහිදී පවතින රජයට එරෙහි ප්‍රකාශ ගණනාවක් සිදුකළේය.

COMMENTS