එ ක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පූර්ණ වශයෙන් මෙහෙයවන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ලද දරුණු පරාජයන...
එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පූර්ණ වශයෙන් මෙහෙයවන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ලද දරුණු පරාජයන් සමග කොළඹ වොක්ෂොල් වීදියේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය දැඩි ශෝකාකූල තත්වයකට පත්ව තිබේ.
මෙම පරාජය ගැන ඔවුන් විවිධ ආකාරයේ අර්ථ නිරූපන, ප‍්‍රස්ථාර, සංඛ්‍යාලෙඛ්ණ මගින් හිත හදා ගැනීමේ උත්සාහයක යෙදෙමින් සිටිතැයි වාර්තා වෙයි.
තම පාක්‍ෂිකයන්ගේ දුක තුනී කිරීම සදහා විවිධ ආකාරයේ ප‍්‍රකාශයන් සමාජ ජාලවලට එක් කරමින් සිටිති.
ඒ කෙසේ වෙතත් කලිත් තිබූ ප‍්‍රබෝදමත් තත්වය එම කාර්යාලයේ අද වන විට මුළුමනින්ම පහව ගොස් දැඩි ශෝකාකූල මුහුණුවරක් ගෙන ඇති බවත් එහි සිටි අයෙකු අප වෙත පැවසීය.
මේ අතර වාර්තා වන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පිරිස් අතර සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් උපහාසාත්මක අදහස් හුවමාරු වන බවයි.
රනිල් වික්‍රමසිංහ මහතාට තරම්වත් රැුල්ලක් සජිත් ප්‍රේමදාස මහතාට නැති බව එහි පිරිස් උපහාසාත්මකව සඳහන් කර ඇතැයිද වාර්තා වෙයි.

COMMENTS