ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රචාරක රැලි මාලාව අද දිනයේ අනුරාධපුරයෙන් ආරම්භ වෙයි. අනුරාධපුර සල...
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රචාරක රැලි මාලාව අද දිනයේ අනුරාධපුරයෙන් ආරම්භ වෙයි.
අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වෙන මෙම රැුළිය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් ලෙස එම පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා එක්වෙයි.
පක්‍ෂය විසින් සාකච්චා කර මෙම තීන්දුව ගත් බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
අද දිනයේ එම රැුලිය අමතමින් දුමින්ද දිසානායක මහතා විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇති බවද වාර්තා වෙයි.

COMMENTS