ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියලුම ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙ සිට අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියලුම ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙ සිට අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදාරණපතිරණ මහතා සඳහන් කළා.
මෙවර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක් බවයි දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාරනපතිරණ මහතා කියා සිටියේ.
ලබන 11 වන දා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඡන්ද විමසීම් මධ්‍යස්ථාන 47 කදී පැවැත් වෙනවා.
ෙ ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිම පසුගිය 27 වැනිදා සහ 04 වැනිදා පැවැත්විණ.
ඒ සඳහා සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාව 1192 ක්.
COMMENTS