හි ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ලියාපදිංචි ඡන්ද ජාතික බවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේ. 2018 වසරේ ඡන්...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ලියාපදිංචි ඡන්ද ජාතික බවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේ.
2018 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය අනුව ඒ මහතා කොළඹ කෝට්ටේ ප්‍රදේශයේ ගන්ගොඩවිළ දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාස ලියා පදිංචි ඡන්ද දායකයෙකි.
එමෙන්ම චෝදනා එල්ල වන ජාතික හැඳුනුම්පත් අංක දෙකම එම කොමිසන් සභාව විසින් නිල ඡන්ද හිමි නාමලේඛනයේද ප්‍රසිද්ධියට පත් කර ඇත.

COMMENTS